Bbit
How to fix Downloading Error in Google PlayStore


How to fix Downloading Error in Google PlayStore




Android දුරකථන භාවිතා කරන ගොඩක් අයට 

Play store එක හරහා Application එකක් හෝ Game එකක් Download කිරීමට යෑමේදී ,


එම Application එක හෝ Game එක Download නොවී Downloading යන මෙනුවේ නතර වී තිබිම ගැටලුවක්ව ඇත.



එය සකස් කරගන්නේ කෙසේද?

පියවර 1: පළමුව ඔබගේ Phone Memory ය ඉතිරිව තිබේ දැයි පරික්ෂා කරන්න.

පියවර 2: දැන් ඔබගේ දුරකතනයේ Settings වෙත ගොස්  (Application Manager / Manage Application හෝ Apps)  වෙත යන්න. මෙම ආකාර 3 න් එකක් හෝ ඔබගේ දුරකතනයේ Settings මෙනුවේ දැකගත හැක.

පියවර 3: පසුව එහි All යන Tab එක වෙත ගොස් Playstore මෘදුකාංගය තෝරාගන්න.

පියවර 4: දැන්, එහි පහල ඇති Clear Cache හා Clear Data යන දෙකම Touch කර සියලුම Playstore හි ඇති  දත්ත මකා දමන්න.



සැ.යු
මෙමඟින් ඔබගේ දුරකතනයට හෝ දුරකතනයේ ඇති ලිපිගොනු හා දත්ත වලට කිසිඳු හානියක් නොවන බව අප විශ්වාසයෙන් මතක් කර සිටින්නෙමු.


දැන් සියලුම කාර්යයන් කර අවසන්ය, ඔබගේ දුරකථනය Restart කර නැවත Playstore වෙත ගොස් උත්සාහකර බලන්න.


ගැටළුවක් ඇතොත් පහතින් Comment කරන්න.
Comment :