Bbit
How To Post An Animated GIF Pictures On Facebook


How To Post An Animated GIF Pictures On Facebook

Facebook එක වෙත අපට එක් කල හැක්කේ පින්තුර හා වීඩියෝ පමණි. Jpg,png,bmp වැනි Extention (ප්‍රමාණය) ඇතුලත් පින්තුර ඊට අදාල වේ. GIF Extention (ප්‍රමාණයෙන්) යුත් පින්තුරයක් එක් කලත් එය අපට Animated (සජිවිකරණයක්) ලෙස දැකගත නොහැක. එය දිස්වන්නේ සාමාන්‍යය පින්තුරයක් හා සමානවය.

මෙය කිරීමට නම් අපට වෙනත් Hosting Site (සත්කාරක අඩවියක්) අවශ්‍යය වෙනවා.

  • Google Drive,  Tumblr, Imgur, Giphy,  4 Shared, Zippyshare, Mediafire, Box  … මෙවැනි වෙබ් අඩවියක් මඟින් අපට ඉතා පහසුවෙන් මෙය කරගත හැක.  
  • Cloud Services උවත් ගැටළුවක් නැත.


  • ඔබ එක (Upload) කල එම GIF පින්තුරය වෙත ගොස්, එම පින්තුරය මත Right Button (දකුණු බොත්තම) Click කරන්න.
  • එවිට දිස් වන මෙනුවෙන් Copy Image Location හෝ Copy Image URL යන්න ලබාදෙන්න.
  • එම Copy කල ලින්කුව මඟින් අපට එම පින්තුරය වෙත එක එල්ලේම පිවිසිය හැක.
  • දැන් ඔබගේ Facebook ගිණුම වෙත ඇතුල් වී “Whats on your mind හෙවත් “Status Update යන කොටුව තුල ඔබ Copy කරගත් ලින්කුව අලවන්න (Paste) කර මඳක් රැඳී සිටින්න.
  • දැන් ඔබ එක කල පින්තුරය ඔබට දිස්වෙනු ඇත. 
  • ඔබට අවශ්‍යය නම් ඔබ ඇලවූ ලින්කුව මකා දැමිය හැක.
  • සියල්ල අවසානයි ,  දැන් Post යන බොත්තම ඔබන්න.


ගැටළුවක් ඇතොත් පහතින් Comment කරන්න.
Comment :