Bbit
What is GIF?


What is GIF?


මොනාද මේ GIF කියන්නේ?


GIF කියන්නේ තත්පර කිහිපයක් තුල නැවත නැවත Loop (පුඩුවක්) වෙමින් ක්‍රියාත්මක වන වීඩියෝ පටයක් වැනි පින්තුරයකි.


පහත ඇත්තේ එවැනි උදාහරණ කිහිපයකි.




මෙවැනි පින්තුර පරිගණක වල, අන්තර්ජාලය තුල හා ජංගම දුරකථන වලද බහුල වශයෙන් දැකගත හැක. තවද, මේවා අන්තර්ජාලයට එක් කිරිමටද (Upload) ඉතා පහසුය.


ගැටළුවක් ඇතොත් පහතින් Comment කරන්න.
Comment :