Bbit
Facebook Lite with 4 Colours


Facebook Lite with 4 Colours




මොකක්ද මේ Color සීන් එක
කලර් ෆේස්බුක් ලයිට් කියන්නේත් අපි බාවිතා කරන නෝර්මල් ෆේස්බුක් ලයිට් ඇප් එකම තමයි

ඉතිම් එහෙන්ම් මොකක්ද තියෙන වැදගත් කම
මේකයි සීන් එක මේකේ තියෙන වැදගත් කම තමයි එකම ඇන් ඩ්‍රොයිඩ් ෆෝන් එකට Color Facebook Lite 4ක්  ඉන්ස්ටෝල් කරන්ට පුලුවම්

ඉතිම් 4ක් තිබුනා කියලා මොකක්ද  වෙන්නේ
වෙන දේ තමයි මේ කියන්ට යන්නේ එකම ෆෝන් එකෙන් ෆේස්බුක් එකවුන්ට් හතරකට එක වැර ලොග් වෙන්ට පුලුවම් 

අඩේ පට්ටනේ
පට්ට නිසා තමයි තනියම කන්නේ නැතිව බෙදාගෙන කන්ට හැමෝටම මේක දෙන්ට යන්නේ දැන් ඉස්සර වගේ නෙවෙයි වීඩියෝ උනත් ෆේස්බුක් ලයිට් ඇප් එකේ වැඩ කරනවා 

තව මොනවාද වැඩ
එහෙම එක වැඩක් කියන්ට බෑ කම්මැලි ලෝඩින්ග් ඇනිමේෂන් එක වෙනස් කරලා ලස්සන අයිකන් දාලා පාට පාට වැඩ කෑලි ගොඩක් දාලා තියෙන්නේ හරියටම කියන්ට බෑ එක එක අප්ඩේට් එකට මට හිතට එන විදිහට හදන්නේ සමහර විට ලොකු වෙනස් කම් වෙන්ටත් පුලුවම් ඉස්සරහට

පහල තියෙන ලින්ක් 4න් පාට 4ම Download කරගන්න.





Red Lite
Yellow Lite

Green Lite
Pink Lite
Technical Information
Official Site : www.litesl.weebly.com
Deverloper   : Sanoj Jayathilaka

ගැටළුවක් ඇතොත් පහතින් Comment කරන්න.
Comment :