මේ
වචනය අහපුගමන් සමහර අය බය වෙනවා. ඒත්
එහෙම බය වෙන්න දෙයක් නෑ. ඔබට
කව්රු හරි කිව්වොත් ඔයාගේ Account
එක Hack කරනවා
කියලා බය වෙන්න එපා, මොකද එහෙම කියන තරම් ලෙහෙසියෙන් කාටවත් ඔයාගේ Account එක Hack කරන්න බැහැ.
නමුත්
ඔයාලා කැමති ඇතිනේ
hacking
කියන්නේ මොකක්ද කියල දැනගන්න. එහෙනම් අපි බලමු hack කරනවා කියන්නේ මොකක්ද කියලා.
Hacking
කියන්නේ අනවසරයෙන් වෙනත් කෙනෙකුගේ පරිගණකයකට ඇතුල්වීම හෝ අන්සතු දෙයක් හොරකම්
කරනවා කියන එකටයි.
ඒ අනුව Hacker කොටස් දෙකකට
බෙදනවා.
1) White Hat Hackers (සුදු තෝප්පිකාර හැකරැන් )
පරිගණකයක සහ ජාල ආරක්ෂක ප්‍රමුඛන් ලෙස හැදින්වේ. මොවුන් සිය දැනුම සිය ආයතනයේ ආරක්ෂාව උදෙසා භාවිතා කරයි. මොවුන් පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වුවත් ඒ අවශ්‍යම හේතුවක් නිසා පමණක් වන අතර සැම විටම හානිකර හැකරැන්ගෙන් පරිගණක පද්ධති බේරාගැනීම ප්‍රමුඛව කොට වැඩ කරයි.
2) Black Hat Hackers (කළු තොප්පිකාර හැකරැන් )
මොහුන් සැඟවී ජිවත්වන්නන් වන අතර නිති විරෝධී හා අනවසර ඇතුළුවිම් හානිකර කටයුතු සදහා යොදා ගනි. හානිකර හේතුන් සඳහා ජාලයකට හෝ පරිගණක පද්ධතියට ඇතුළු වන්නන් වේ.
3) Gray Hat Hackers
ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැඳින්වේ.අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුළු වේ. මොහුන් බොහෝ දුරට සුළු මුදලක් සඳහා පද්ධති හා ජාල වල ආරක්ෂිත ස්ථාන අලුත් වැඩියා කරයි.

4) Elite Hacker
විෂයේ දැවැන්තයෝ මෙම නමින් හඳුන්වයි. නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන්, නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ. සරලව කියන්නෙ නම් වැඩ්ඩන් හා වැඩකරුවන් ලෙස මොහුන් හැදින්වේ.
5) Script Kiddie
කිසිම හැකිං පිළිබඳ දැනුමක් නැති, අවබෝධයක් නැති අය වේ. අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නො වෙති.
6) Neophyte
සමහර තමන් වැඩ්ඩන් යයි සිතා සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා නමුත් වැඩකරුවකු යැයි -පෙන්වන්නන් ය. (noob, හා newbie) නමින්ද හඳුන්වයි.
6) Blue hat
පද්ධති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැඳින්වේ.
7) Hacktivist
සමාජ, ආගමික, දේශපාලන අවශ්‍යතා සඳහා ඇතුළු වන්නන්.
ඔන්න ඉතින් ඔයාලා Hack කරනවා කියන්නේ මොකක්ද කියල මේකෙන් ඉගෙනගන්න ඇති කියල අපි විශ්වාස කරනවා.
ගැටළුවක් ඇතොත් පහතින් Comment කරන්න.