Bbit
Wi-Fi Router එකක් Hack කරන්නේ කෙසේද?


Wi-Fi Router එකක් Hack කරන්නේ කෙසේද?



හැමකෙනෙක්ම මේක කරන්නේ කොහොමද කියල අපෙන් අහල තිබුනා. ඒ නිසා අපි හිතුවා ඔයාලටත් ඒක කරන හැටි කියල දෙන්න. අපි මේ ක්‍රමය හඳුන්වා දෙන්නේ දුරකතනවලට පමණි.

Hack කරනවා කියන්නේ මොකක්ද කියල දන්නේ නැතිනම් මෙතන Click කරන්න.

අද වෙනකොට ඉතින් හැම ගේකම වගේ SLT Connection එකක් තියෙනවා, Town එකට ගියත් කොහේ හරි Shop එකකට ගියත් Wi-Fi Connection තියෙනවා. ඉතින් එවැනි වෙලාවකට ඔයාගේ Phone එකේ Data ටික ඉතුරු කරගන්නත් පුළුවන්නේ නේද?

හරි, වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.
මුලින්ම ඔයාලට කරන්න වැඩක් තියෙනවා. ඔයාගේ Phone එකට පෙන්වන Wi-Fi Router එකේ Security Type එක බලාගන්න ඕනා. 

ඒක දැනගන්න නම් ඔයාගේ Phone එකේ Settings එකට ගියාට පස්සේ Wi-Fi Menu එකේ ඔයා ඉන්න තැනට පෙන්වන Wi-Fi Router එකේ Name එකට යටින් බලාගන්න පුලුවන්.


  • Android Ginger Bread හෝ ඊට පෙර දුරකථන සඳහා.
[ Settings – Wireless & Networks – Wi-Fi ]


  • Android Ice-cream Sandwich හෝ ඊට පසු දුරකථන සඳහා. 
[ Settings – Wi-Fi ]











උඩ තියෙන විදිහට පියවර අනුගමනය කරන්න.


ඔයාගේ Phone එකට පෙන්වන Wi-Fi Router වල Security Type මේවයින් එකක් විය යුතුයි.

  • ·        WEP               (ඉතා ලෙසයි)
  • ·        WPA               (තරමක් අපහසුයි)
  • ·        WPA2            (ඉතා අපහසුයි)

ඉහත සඳහන් කරපු Wi-Fi Router වල Security Type ඉහල සිට පහලට අනුපිළිවෙලින් ඒවායේ ආරක්ෂා විදිය ශක්තිමත්ය (Strength).

හරි. දැන් මේ Link එකේ ඇති Application එක බාගන්න.

Application එක ස්ථාපනය (Install) කරාට පස්සේ මේ File එකත් බාගන්න.

 අයෙමත් කලින් වගේ Settings එකේ Wi-Fi වලට ගිහින් ඔයා බාගත්ත File එකේ ඇති Code එක Wi-Fi  Password එකට ගහන්න.

දැන් ඔබේ දුරකථනය Wi-Fi Router එකත් සමඟ සම්බන්ධ (Connect) වී ඇත.


ඉදිරියේදී මෙම ක්‍රමය පරිගණකයෙන් කරන ආකාරයත් සමඟ අලුත් ලිපියකින් හමුවෙමු.


ගැටළුවක් ඇතොත් පහතින් Comment කරන්න.
Comment :